චිත්‍රපට නිළි එමිලි කෝමා තත්ත්වයකට පත්වෙයි

ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියක වන එමිලි විලිස් දරුණු කෝමා තත්ත්වයකට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඇය වෙන්ටිලේටරයක් ආධාරයෙන් මේවන විට ජීවත්වන අතර විසිපස් හැවිරිදි ඇය මත්ද්‍රව්‍ය අධිභාවිතාවක් හේතුවෙන් පසුගිය පෙබරවාරි මස 05 වැනිදා රෝහල්ගත කළා.

ඇයව බේරාගැනීමේ අරමුණීන් ගෝෆන්මී නමින් ආධාර එකතුකිරීමේ අරමුදලක් ද පිහිටුවා ඇති අතර එම අරමුදල මේ වනවිටත් ඩොලර් 32,500 කට ආසන්න මුදලක් රැස් කර ඇති බව පවුලේ ඥාතීන් පවසා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
2
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?