චිචීගේ රොකට්ටුව ගැන ඇමති වසන්තගෙන් අලුත් අනාවරණයක්

ටෙන්ඩර් දැමීමකින් තොරව ශ්‍රී ලංකාවට අයත් අභ්‍යවකාශ කොටසක චන්ද්‍රිකාවක් ස්ථාපිත කර ඇති බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරවීර පවසනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ බව කියූ, සුප්‍රීම් සැට් සන්නිවේදන චන්ද්‍රිකා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රදේශයේ අද (09) පෙරවරුවේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

රුපියල් මිලියන දොළොස්දහසක වියදමින් මෙම රොකට්ටුව ගුවන් ගත කර ඇති බවත්, 2014 – 2015 වනවිට එම රොකට්ටුව සොයාගැනීමට නොහැකි වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

“අපේ ස්පේස් එක මේ අභ්‍යවකාශයේ තියන අපේ අයිතිය මේ සමාගමට දෙන්නේ ටෙන්ඩර් දාලද, ටෙන්ඩර් දාලත් නෑ. මේ රාජපක්ෂලා දීපු ගේම් මේ මම මේ කියන්නේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
73
+1
4
+1
4
+1
2
+1
8
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඈවරයි.. දෑවරයි.. තුන්ඈවරයි - ගල් අඟුරු වංචාව කුජීතයි
19:07
Video thumbnail
සාද තියලා තනි රෝදෙන් වැඩ පෙන්නන්න හිතෙයි..ඒවා කළොත් නම් කිසි සමාවක් දෙන්නේ නෑ
08:29
Video thumbnail
ජනාධිපතිතුමා ඉද්දී මීක් නෑ - ගියාට පස්සේ සිංහයෝ වගේ කෑගහනවා
01:20
Video thumbnail
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද විවෘත වෙයි..මෙන්න එහි නවතම තත්ත්වය
01:33
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13
Video thumbnail
අනුර කුමාර අඟුරු කුමාර වෙලා l Marikkar l Anura Kumara
12:54
Video thumbnail
මම දෙන ආතල් එකට රු 1000යි දෙන්නේ - මදිනේ සර් l Archuna
00:42
Video thumbnail
බාල කුමාරගේ ගැලවීම සඳහා අඟුරු කුමාර ඉදිරිපත් වෙනවා..විමල් හොදටම අමතයි
10:06
Video thumbnail
ගල් අඟුරුත් බාලයි.. රාජ්‍ය පාලනයත් බාලයි l Sajith l Anura
13:30