චාල්ස් තෝමස් සහෝදරතුමන් පන්සලක පැවැත්වීමට යන වැඩසටහනක් නැවත්වීමට පියවර

බුදු දහමට හානිකර ලෙස පැවැත්වීමට යන චාල්ස් තෝමස් සහෝදරතුමන්ගේ වැඩසටහනක් පිළිබඳව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ වැඩසටහන හෙට (17) දිනයේ පාදෙණිය පුරාණ විහාරස්ථානයේ පැවැත්වීමට නියමිත බවයි අදාළ නිවේදනය සඳහන් වන්නේ.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් ප්‍රදේශයේ බෞද්ධ ජනතාව දැඩි අප්‍රසාදය පලකරන බවට විවිධ පාර්ශ්වවලින් ලැබුණු පැමිණිලි අනුව එය නතර කරන ලෙසට දැනුම්දීමට බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා කටයුතු කර තිබෙනවා.

2 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
25
+1
8
+1
41
+1
6
+1
18
+1
5
+1
7
Subscribe
Notify of
18 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?