චාමික ගුණසේකරට ජාත්‍යන්තර ටෙස්ට් වරම්

ශ්‍රී ලංකාව වෙනුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක චාමික ගුණසේකර අද (02) දිනයේ සිය මංගල ජාත්‍යන්තර ටෙස්ට් තරගයට එක්වීමට නියමිත බව වාර්තා වනවා.

ඒ, ඇෆ්ගනිස්ථානය සමඟ අද කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ආරම්භවන ටෙස්ට් තරගයේ දීයි.

ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකරගත් 165 වැනි ක්‍රීඩකයායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?