ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර මෙවර අයි.පී.එල්. තරගාවලිය වෙනුවෙන් මේ වනවිට කොල්කටා වෙත ගොස් ඇති බව වාර්තා වනවා.
මෙවර අයි.පී.එල්. තරගාවලියේ දී චමීර කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.
කොල්කටා කණ්ඩායම විසින් දුෂ්මන්ත චමීරව සිය කණ්ඩායමට තෝරා ගත්තේ මීට පෙර එම කණ්ඩායමට තෝරාගෙන තිබූ එංගලන්ත ක්‍රීඩක ගස් ඇට්කින්සන් තරගාවලියෙන් ඉවත්වීමෙන් පසුවයි.
ඒ, අනුව චමීර ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මිලකට කොල්කටා කණ්ඩායම සමඟ එක් වුණා.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
1
+1
+1
+1
+1














