චමීර IPL තරගාවලියට කොල්කටා යයි (ඡායාරූප)

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර මෙවර අයි.පී.එල්. තරගාවලිය වෙනුවෙන් මේ වනවිට කොල්කටා වෙත ගොස් ඇති බව වාර්තා වනවා.

මෙවර අයි.පී.එල්. තරගාවලියේ දී චමීර කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.

කොල්කටා කණ්ඩායම විසින් දුෂ්මන්ත චමීරව සිය කණ්ඩායමට තෝරා ගත්තේ මීට පෙර එම කණ්ඩායමට තෝරාගෙන තිබූ එංගලන්ත ක්‍රීඩක ගස් ඇට්කින්සන් තරගාවලියෙන් ඉවත්වීමෙන් පසුවයි.

ඒ, අනුව චමීර ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මිලකට කොල්කටා කණ්ඩායම සමඟ එක් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27