චමින්ද වාස්ට බංග්ලාදේශයේ අලුත් වගකීමක්

එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) තරගාවලිය සඳහා ඩකා ඩොමිනේටර්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් පත් කර ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා වේගපන්දු යවන්නෙකු විදේශ විස්සයි විස්ස ෆ්‍රැන්චයිස් කණ්ඩායමක ප්‍රධාන පුහුණුකරු ලෙස නම් කළ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

ඩකා ඩොමිනේටර්ස් කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නා වන්නේ බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක තස්කින් අහමඩ්,

09 වැනි බංගලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියේ ක්‍රීඩකයන්ගේ කෙටුම්පත පසුගිය නොවැම්බර් 23 වැනිදා පැවැත් වුණා.

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියේ 09වන සංස්කරණය 2023 ජනවාරි 05 සිට පෙබරවාරි 16 දක්වා පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලිත් ආණ්ඩුව සැරටම අමතයි - බාල දේශපාලනය නවත්වන්න
02:10
Video thumbnail
වැරදි කරන පොලිස් නිලධාරීන්ට පොලිස්පති අනතුරු අඟවයි
06:49
Video thumbnail
පොඩ්ඩන්ගෙන් සජිත්ට ලැබුණු සුපිරි පිළිගැනීම
01:16
Video thumbnail
අරුන් බෝ#ම්බ ග#හනවා - අපි පෙට්‍රල් ග#හනවා
00:35
Video thumbnail
පෝලිමේ ඉඳලා ෆුල් ටෑන්ක් ගහපු යතුරුපැදියෙක් මහ පාරේ ගිනිගනී
00:31
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන සැපයීම සාමාන්‍ය අතට හැරෙයි
01:29
Video thumbnail
ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ බිහිසුණු අත්දැකීම..වැ#නවා..දුවපන්..දුවපන්
00:47
Video thumbnail
"මේක බුදුබව අත්වෙන්න තරම් පිනක්..ගොඩක් පිං"බැතිමතුන් 1200ක් සෝමාවතී‍යට රැගෙන ගිය පින්බර වැඩසටහන
06:48
Video thumbnail
බිමල්ගේ ඇටකටුත් නැතිවෙන්න ට්‍රම්ප් ග#නවා - බලු කතා කියන්න එපා
02:50
Video thumbnail
මැදපෙරදිග යුද්දයෙන් ලංකාවේ අපනයනවලට වෙන දේ මෙන්න..තේ වැනි දේවල් දැන්ම වරායට ගේන්න එපා
02:58