spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

චමින්ද වාස්ට බංග්ලාදේශයේ අලුත් වගකීමක්

එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) තරගාවලිය සඳහා ඩකා ඩොමිනේටර්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් පත් කර ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා වේගපන්දු යවන්නෙකු විදේශ විස්සයි විස්ස ෆ්‍රැන්චයිස් කණ්ඩායමක ප්‍රධාන පුහුණුකරු ලෙස නම් කළ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

ඩකා ඩොමිනේටර්ස් කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නා වන්නේ බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක තස්කින් අහමඩ්,

09 වැනි බංගලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියේ ක්‍රීඩකයන්ගේ කෙටුම්පත පසුගිය නොවැම්බර් 23 වැනිදා පැවැත් වුණා.

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියේ 09වන සංස්කරණය 2023 ජනවාරි 05 සිට පෙබරවාරි 16 දක්වා පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?