AFC Banner
AFC Banner
Empty Ad

චමරි අංක එකට

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තුට හැකියාව ලැබී තිබෙනවා.

දකුණු අප්‍රිකාව සමඟ නිමා වූ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරගයේ දී දැක්වූ සුපිරි දක්ෂතාව චමරි මෙලෙස එක්දින පිතිකාරිණියන් අතර පෙරමුණට පැමිණීමට හේතු වී ඇති බව සඳහන්.

එක්දින පිතිකාරිණියන් අතර පෙරමුණ ගැනීමට සමත්ව සිටින චමරි අතපත්තු හිමිකරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 773ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
15
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?