ගෞරවය රැක ගැනීමේ සටනේ කාසිය වාසිය ඉන්දියාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ඉන්දීය නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

ඉන්දියාවේ කේරළයේ තිරුවානන්තපුරහි ග්‍රීන්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ දී අද තරගය පැවැත්වෙනවා.

තරගාවලියේ පළමු තරග දෙක ජයගෙන සිටින ඉන්දියාව මේ වනවිට තරගාවලිය ජයගෙන අවසන්.

පරාජයේ අවමානයෙන් ගැලවී ගෞරවය රැකගැනීමට නම් ශ්‍රී ලංකා පිළට අද තරගය ජය ගැනීම අනිවාර්ය වනවා.

මේ අතර අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුව තිබෙනවා.

ඒ, අනුව ධනංජය ද සිල්වා සහ දුනිත් වෙල්ලාලගේ වෙනුවට අශේන් බණ්ඩාර සහ ජෙෆ්රි වැන්ඩර්සේ අද තරගය සඳහන් කැඳවා ඇති බව සඳහන්.

එමෙන්ම ඉන්දීය කණ්ඩායමේ ද වෙනස්කම් දෙකක් සිදුකර ඇති අතර, දෙවන තරගය සඳහා ක්‍රීඩා කළ උම්රාන් මලික් සහ හර්දික් පාණ්ඩ්යා අද තරගයට එක් වන්නේ නැහැ.

ඔවුන් දෙදෙනා වෙනුවට වොෂින්ටන් සුන්දර් සහ සූර්ය කුමාර් යාදෙව් කණ්ඩායමට කැඳවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
09:57
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:44
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
00:54
Video thumbnail
අම්මෝ කොහොමද සයිස් එක - යෝධ පිඹුරෙකු හමුවෙයි
01:13
Video thumbnail
ලැජ්ජාවක් තියෙනවා නම් අනුර ඉල්ලා අස්වෙන්න
05:25
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
01:24
Video thumbnail
උඹේ පවුලම උස්සනවා බලාගනින් - අනවසර නිවසක් ඉවත්කරන්න යද්දී ඇති වූ උණුසුම් තත්ත්වය
02:10
Video thumbnail
ඇමතිවරු දැන් පිස්සු කෙ#න්නේ - මාධ්‍යට අත තියන්න එපා
06:17