spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගෝල් ෆේස් අසළ මුහුදේ ඊයේ රාත්‍රියේ දී සිදු වූ අමුතුම සිදුවීම

කොළඹ ගාලු මුවදොර ප්‍රදේශයේ මුහුදේ නිල පැහැති ජෛවවිදුලි තරංගයක් (Bioluminescence) වාර්තා වී තිබේ.

ඊයේ රාත්‍රියේ ශ්‍රී ලාංකිකයෙකු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම වීඩියෝ දර්ශන වාර්තා වී තිබේ.ශ්‍රී ලාංකික සමුද්‍ර ජීව විද්‍යාඥ ආශා ද වොස් විසින් අදාළ දර්ශන බෙදා ගනිමින් කියා සිටියේ අද රාත්‍රියේදීත් බොහෝදුරට ගාලු මුවදොර දෙසට ගොස් මහජනතාවට එය දැක බලා ගැනීමට වාසනාව උදාකර ගත හැකි බවයි.

වෛද්‍ය ආශා ද වොස් පැවසුවේ ඩයිනොෆ්ලැගෙලේට්ස් ඒක සෛලික ජීවීන්, Bioluminescence නිපදවන ප්‍රධාන විශේෂයක් බවයි Bioluminescence තරංග ඇතිවීමට හේතුව පැහැදිලි කරමින්.ඩයිනොෆ්ලැගෙලේට් ජල මතුපිට ඝන ස්ථරවල පිපෙන අතර, දිවා කාලයේදී සාගරය රතු-දුඹුරු පැහැයක් ගන්නා අතර රාත්‍රියේදී ඒවා රළ මත ගමන් කරන විට දීප්තිමත්, නිල් පැහැයක් ගන්නවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?