ගෝඨා ගෙදර යවන වෙල්ගම තියරිය මෙන්න

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විශ්වාසභංග හෝ අනතර්වාර ආණ්ඩු පිළිබඳව ගෙනෙන යෝජනා කිසිවකට තමන් අත්සන් නොකරන බව පවසයි.

ලිපියක් යොමු කරමින් කතානායකවරයාට ඔහු මේ බව සඳහන් කර ඇත.

තමාගේ ඡන්දය කිසිවෙකුට පක්ෂව හෝ විපක්ෂව භාවිත නොකරන බව ත් ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නායකයා ලෙස කටයුතු කරන අවසන් තත්පරය දක්වා රජයේ කිසිදු කටයුත්තකට සහය නොදෙන බව ත් එම ලිපිය මගින් වෙල්ගම මහතා දන්වා තිබේ

කුමාර වෙල්ගම කථානායකවරයාට යොමුකල ලිපිය පහතින් දැක්වේ.

f883a4d3 2db6 4794 8e24 efa85a0226f4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?