ගෝඨා ගෙට වෙලා මාසයයි…

සමගි ජන බලවේගයේ මැයි රැලිය මෙවර පැවැත්වුණේ කොළඹ නිදහස් චතුරස්‍රයේදීයි.

එම අවස්ථාවේ දී හිරුණිකා ප්‍රේමදාස විසින් ජනතාව විසින් මුහුන්දී ඇති විශාල බඩු මිලේ ප්‍රශ්න සහ උද්ධමනය නිසා රටට අත්ව ඇති ඉරණම පිළිබඳ සංවේදීව කතාවක් ඉදිරිපත් කලා.ඒ අතරේ ඇය සඳහන් කලේ මේ වන විට ” ගෝඨා ගෙට වී මාසයක් වන බවයි”

අනාගතයේ දී ජන හඬට කන් දී ඉවත්වන ලෙස ඇය මෙහිදී ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?