ගෝඨා ඕනේ කියපු සුගත්ව සිරස TV එකෙන් මට්ටු කරයිද?

සුගත් හේවාපතිරණ ඇතුලු පිරිසක් ගෝඨා ඕනේ කියමින් කල උද්ඝෝෂණයක් තුලදී තමන් සිරස මාධ්‍ය වේදියෙකුට පහර දුන් බව පවසමින් සිරස මාධ්‍ය ජාලය පැමිණිල්ලක් කර ඇති බව වාර්තා වනවා. මේ පිලිබද සුගත් හේවාපතිරණ මහතාගෙන් අප විමසීමක් කළා.

සුගත් හේවාපතිරණ දුරකතනය ඔස්සේ

https://youtu.be/WUMy5-oHyyU
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?