යෝජනා වී ඇති නව ආණ්ඩුවේ කිසිදු තනතුරක් බාර නොගැනීමට සුසිල් ප්‍රේමජයන්ත, චන්දිම වීරක්කොඩි, අනුර ප්‍රියදර්ශන යාපා යන මන්ත්‍රීවරුන් තීරණය කර ඇති බව වාර්තා වනවා.
හෙට දිනයේ පාර්ලිමේන්තුව පැවැත්වෙන හදිසි අවස්ථා රෙගුලාසි සම්මත කිරීමේ ඡන්ද විමසීමේදී ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.














Prabalayo kyanne mokkuda un okkoma ekai