AFC Banner
Empty Ad
Empty Ad

ගෝටාගමේ කල හූනියම ගැන ඇහෙන අමුතු කතාව මෙන්න

ඊයේ දිනයේ දී ගෝටාගෝ ගමේ කල්ලු මලයාලම් හූනියමක් සහ කොඩිවිනයක් පැවැත්වූවා.බොහෝ දෙනා මේ සම්බන්ධව පක්ශ විපක්ශ මත ඉදිරිපත් කල අතර විරෝධතා කරුවන් කියා සිටියේ දේශපාලකයන්ට තේරෙන භාෂාවෙන්ම උත්තර ලබා දීමට සිතා ඔවුන් මෙය කල බවය.

කෙසේ නමුත් ඇතමෙන්ක්වැවසූයේ මෙය නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමක් බවයි.ඒ අතරම තවත් අය කියන්නේ මෙය සැබෑ කොඩිවිනයක් වුවත් “මාසේ පුර පෝයට” කරන ගුරුකම් ඵල රහිත බවයි.

ඒ අතර දැන් සමාජජාලාවල පවතින් කට කතාව නම් මෙම හූනියම කර තිබෙන්නේ මේ සම්බන්ධව හොද හැඳෑරීමක් කල අයෙක් විය යුතු බවයි.

වසර දහතුනකට වරක් බක් පොහොයට එන ශීර්ෂකඩ නම් මුහුර්ථයෙන් මෙය කරන්නට ඇති බවත් , එසේ මෙය සිදු කලා නම් ඇතිවන ප්‍රථිවිපාක ඉතා බලවත් බවත් ඔවුන් කියා සිටිනවා.

මේ සටහන ලියන මම පුද්ගලිව මෙම ගුප්ත ශාෂ්ත්‍රයන් ගැන විශාල හැදෑරීමක් නොමැති නිසා මේ කියන්නාවූ සියලු කාරනා පිලිබද විශ්වාසයක් හෝ අවබෝධයක් නොමැත.නමුත් එසේ මා නොදන්නවා කියා හෝ විශ්වාස කොරනාවා කියා මේ කිසිවක් බැහැර කිරීමට ද මා ඉක්මන් වන්නේ නැත.

මන්ද යත් සීගිරියේ සිට අවුකන බුදු රුව කැටයම් කිරීම දක්වාම තවමත් විසඳාගත හැකි නොවුනු අභිරහස් තවමත් මේ පුංචි කොදෙව්වේ සැඟවී ඇති බැවිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
116
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?