ගෝටාගමේ කල හූනියම ගැන ඇහෙන අමුතු කතාව මෙන්න

ඊයේ දිනයේ දී ගෝටාගෝ ගමේ කල්ලු මලයාලම් හූනියමක් සහ කොඩිවිනයක් පැවැත්වූවා.බොහෝ දෙනා මේ සම්බන්ධව පක්ශ විපක්ශ මත ඉදිරිපත් කල අතර විරෝධතා කරුවන් කියා සිටියේ දේශපාලකයන්ට තේරෙන භාෂාවෙන්ම උත්තර ලබා දීමට සිතා ඔවුන් මෙය කල බවය.

කෙසේ නමුත් ඇතමෙන්ක්වැවසූයේ මෙය නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමක් බවයි.ඒ අතරම තවත් අය කියන්නේ මෙය සැබෑ කොඩිවිනයක් වුවත් “මාසේ පුර පෝයට” කරන ගුරුකම් ඵල රහිත බවයි.

ඒ අතර දැන් සමාජජාලාවල පවතින් කට කතාව නම් මෙම හූනියම කර තිබෙන්නේ මේ සම්බන්ධව හොද හැඳෑරීමක් කල අයෙක් විය යුතු බවයි.

වසර දහතුනකට වරක් බක් පොහොයට එන ශීර්ෂකඩ නම් මුහුර්ථයෙන් මෙය කරන්නට ඇති බවත් , එසේ මෙය සිදු කලා නම් ඇතිවන ප්‍රථිවිපාක ඉතා බලවත් බවත් ඔවුන් කියා සිටිනවා.

මේ සටහන ලියන මම පුද්ගලිව මෙම ගුප්ත ශාෂ්ත්‍රයන් ගැන විශාල හැදෑරීමක් නොමැති නිසා මේ කියන්නාවූ සියලු කාරනා පිලිබද විශ්වාසයක් හෝ අවබෝධයක් නොමැත.නමුත් එසේ මා නොදන්නවා කියා හෝ විශ්වාස කොරනාවා කියා මේ කිසිවක් බැහැර කිරීමට ද මා ඉක්මන් වන්නේ නැත.

මන්ද යත් සීගිරියේ සිට අවුකන බුදු රුව කැටයම් කිරීම දක්වාම තවමත් විසඳාගත හැකි නොවුනු අභිරහස් තවමත් මේ පුංචි කොදෙව්වේ සැඟවී ඇති බැවිනි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාරවල ඇතිවූ නොසන්සුන්තාව ගැන අධිකරණ ඇමති කට අරියි - කිසිම චාන්ස් එකක් නෑ කුමන්ත්‍රණ කරන්න
02:34
Video thumbnail
කුරුවිට බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශ පිටව ගිය හැටි - කට්ටිය පෝළිමට එළියට
03:15
Video thumbnail
අකිලගේ ආරක්ෂාව ගැන බන්ධනාගාර කොමසාරිස්ට එජාපයෙන් ලිපියක් - එතුමාගේ ජීවිතේ අනතුරේ
01:29
Video thumbnail
අර්චුනා හදිසියේම නැගිටියි - රට බෙදන කතා මම කිව්වේ නෑ..එහෙම එකක් දෙමළෙන් කිව්වේ නෑ
01:37
Video thumbnail
මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා චාම්ව වැඩ භාරගත් අයුරු - "ජනපති විශාල වගකීමක් මට භාරදුන්නේ"
07:43
Video thumbnail
මට හාර්ට් ඇටෑක් - අපි මැ#ණත් කමක් නෑ - අපේ ළමයි ටික ඕනි සර්..මුන් අපිව පන්නනවා
01:41
Video thumbnail
ශ්‍රී ලංකා නීතිඥ සංගමය කාදිනල් හිමියන් හමුවෙයි - සංශෝධනය ගැන අපි දීර්ඝ සාකච්ඡාවක් කලා
04:26
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයෙත් ආරක්ෂාව තර කරයි - ප්‍රදේශයටම යුද හමුදාව යොදවයි
03:13
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා ගිය තරුණයා - "චිත්‍රපටියක වගේ..ළමයෝ නවත්තනවකෝ.."
01:01
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත බන්ධනාගාරයට - මුණුත් වහගෙන ගිය හැටි
02:33