ගොවීන්ට මට විරුද්ධව උද්ඝෝෂණය කරන්න සාධාරණ අයිතියක් නෑ -ජනපති

තමාට විරුද්ධව උද්ඝෝෂණය කිරීමට ගොවීන්ට සාධාරණ අයිතියක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති ජාතික ගොවි සංවිධාන බල මණ්ඩල නියෝජිත හමුවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

“සමහර අය පෙන්නන්න හදනවා අපි ආපස්සට යන ගමනක් කියලා. අද කාබනික පොහොර ඉහළ තැනක පවතිනවා. මුළු ලෝකයේම එතැනට තමයි යන්නේ. ඒක ආපස්සට යෑමක් නෙමෙයි. ඉදිරියට යෑමක්. අපි දන්නවා කාබනික පොහොරවලට විරුද්ධව කතා කරන අය කන්නේ කාබනික පොහොරවලින් හදපු ආහාර. ඒවා කාලා අනිත් අයට කවන්න හදනවා වස විස දාලා හදපු කෑම. මගේ ආරක්ෂක අංශයේ ඉන්න හුඟාක් අය ගෙන්නුවේ ගම්බද ප්‍රදේශවලින්. මම දන්නවා ඒ අයගේ පවුල්වල තියෙන ප්‍රශ්න. අම්මා, තාත්තා, පොඩි අයට පවා වකුගඩු රෝග. පිළිකා රෝග. මේවාගෙන් කවුද දුක්විදිනේනේ. ගොවියා… එදා යම්කිසි මුදලක් පොහොරවලට ගෙව්වා ඒක අද නොමිලේ හම්බ වුණා. එදා රුපියල් 30ට වත් විකුණ ගන්න බැරිව විශාල මෝල් හිමියන් ගත්තේ රු 25 – 28 ගත්තේ වී. අද අපි රු 50ක සහතික මිලක් දීලා තියෙන වෙලාවේ 50, 60, 70ත් වී විකුණනවා. ඒක ගොවියාට යනවා නම් කමක් නෑ. ඇත්තටම මේවා දිහා බලනකොට අද කිසිම ගොවි මහත්තයෙකුට මට විරුද්ධව උද්ඝෝෂණයක් කරන්න සාධාරණ අයිතියක් නෑ.“

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?