ගෙයක් දොරක් තවම හදාගෙන නැති ඇමතිතුමා…

වරප්‍රසාද නොගෙන රට වෙනුවෙන් කැපකිරීමක් කරන දේශපාලනඥයින් ගැන මෙරට ජනමාධ්‍ය කථා නොකිරීම ගැන තමන් කණගාටුවන බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසනවා.

ඊයේ (16) අම්පාර ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

වසර 20ක් දේශපාලනයේ නිරත තමන් අදවනතෙක් කිසිඳු විදෙස් රටකට ගොස් නොමැති බවත් නිවසක් නොමැති එකම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා තමන් බවත් විමලවීර දිසානායක මහතා මෙහිදී කියා සිටියා.කිසිම පුද්ගලික වරප්‍රසාදයක් නොගෙන කිසිදු වංචනික ක්‍රියාවක් නොකොට රාජ්‍ය සේවය පමනක් කරන තමා වැනි දේශපාලකයන්ට මාධ්‍යය විසින් කිසිදු ගරු කිරීමක් නොදැක්වීම ගැන කනස්සල්ලෙන් කතා කල ඔහු සමාජ මාධ්‍යන් හීදී ඇතැමුන් අතිශය පරුශ වචන භාවිතා කරමින් යොමු කරනා යම් යම් පණිවිඩ ගැනත් චෝදනාත්මකව කතා කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?