AFC Banner
AFC Banner
Empty Ad

ගුරු සංගම් විරෝධතාවයට අධිකරණයෙන් නියෝගයක්

අද (05) දිනයේ පොල්දූව මංසන්ධියේ සිට පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගය දක්වා වූ මාර්ගය තුළ පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතාවක් වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත්කර තිබෙනවා.

අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගයක් නිකුත්කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

1 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?