ගුරු ඇඳුම ගැන ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නැහැ – අධ්‍යාපන අමාත්‍යාංශය

පාසල් ගුරුවරියන්ගේ ඇඳුම සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ, සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් ඇති බවයි අමාත්‍යාංශ ලේකම් නිහාල් රණසිංහ සඳහන් කළේ.

තමන් කැමති ඇඳුමකින් ගුරුවරියන් පාසල් වෙත පැමිණීම සම්බන්ධයෙන් සොයා බලමින් ඇති බව සඳහන් කළ ලේකම්වරයා පෙර පැවති ක්‍රමවේදයන්ට යටත්ව පාසල් ගුරුවරුන් පාසල් වෙත පැමිණිය යුතුව ඇති බවත් අවධාරණය කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?