ගුරුවරුන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළේ උපවාසයක (වීඩියෝ)

ජාතික පාසැල්වල ඉගැන්වීම් කටයුතු සිදුකරන ගුරුවරුන් පිරිසක් අද (15) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණ විරෝධතාවක් පවත්වනු ලැබුවා.

වසර තුනක ස්ථීර සේවා කාලය අවසන් කළ ගුරුවරුන්ට තම දරුවන් ඔවුන් ඉගැන්වීම් සිදුකරන පාසැල්වලට ඇතුළත් කරගැනීම ඇති අවස්ථාව රජය විසින් අහිමි කළ බව කියමින් ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වුණා.

මෙහිදී එහි රැදී සිටි ගුරුවරුන් 10 දෙනෙකුට අධ්‍යාපන බලධාරීන් සමඟ සාකච්ඡාවකට අවස්ථාව හිමිව තිබුණා.

කෙසේ වෙතත් එම සාකච්ඡාව අසාර්ථකවීමත් සමඟ ගුරුවරුන් අධ්‍යපන අමාත්‍යාංශය තුළ බිම වාඩි වී මේ වනවිට උපවාසයක නිරත වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
4
+1
17
+1
1
+1
3
+1
1
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27