ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට එන්නත් දෙන දිනය

සියලුම විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ පාසල්වල අනධ්‍යයන කාර්යමණ්ඩලවලට ජුලි 12 වනදා සිට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට සැලසුම් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසුවේ දිවයින පුරා පිහිටි සියලුම පාසල්වල කාර්යමණ්ඩලවලට එම එන්නත් ලබාදෙන බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !