ගුරුවරියකගේ ගෙල බැඳි රන් මාල කඩා උකස් කළ සැකකරුවෝ කොටුවෙති

ගුරුවරියකගේ ගෙල බැඳි රන් මාලය සහ තැල්ල උකස් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; හැටන් ප්‍රදේශයේ පිහිටි ද්‍රවිඩ පාසලක සේවය කරන ගුරුවරියකගෙන් මෙම රන් භාණ්ඩ සොරකම් කරගෙන ඇති බවයි.

ඉකුත් 07 වැනි දින ගුරුවරිය සිය දරුවා සමග හැටන් නගරයේ ගමන් කරමින් සිටිය දි ඇයගේ
ගෙල බැඳි තැල්ල සහිත රුපියල් ලක්ෂ 06ක් පමණ වටිනා රන් මාලය හැටන් දුම්රියපොළ
පිවිසුම් පාලම අසල දී කඩාගෙන ගොස් තිබුණා.

එම ගුරුවරිය විසින් හැටන් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කෙරුණු අතර;
පොලිස් ආපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් මෙම සැකකරුව අත්අඩංගුවට ගත්තේ
රන් මාලය හැටන් නගරයේ පෞද්ගලික උකස් මධ්‍යස්ථානයකට උකස් කිරීමේ දී යි.

සැකකරුවන් සැප්තැම්බර් මස 03 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?