ගුජරාටය වෙනුවෙන් මෙන්ඩිස් IPL තරග බිමට

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ එලිමිනේටර් තරගය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් අතර මෙම තරගය පැවැත්වෙන්නේ චන්දිගාර් හිදීයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනු මුම්බායි කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

මේ අතර මෙම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් අයි.පී.එල් වරම් හිමිකර ගත්තා.

අද තරගයේ දී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස කටයුතු කරන්නේ කුසල් මෙන්ඩිස් විසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?