ගුජරාටය වෙනුවෙන් මෙන්ඩිස් IPL තරග බිමට

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ එලිමිනේටර් තරගය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් අතර මෙම තරගය පැවැත්වෙන්නේ චන්දිගාර් හිදීයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනු මුම්බායි කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

මේ අතර මෙම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් අයි.පී.එල් වරම් හිමිකර ගත්තා.

අද තරගයේ දී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස කටයුතු කරන්නේ කුසල් මෙන්ඩිස් විසින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38