ගුජරාටයෙන් මුම්බායි පිළට අභියෝග ගත ඉලක්කයක්

අයි.පී.එල් තරගාවලියේ පස්වන තරගය අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී මේ වනවිට පැවැත්වෙනවා.

මුම්බායි ඉන්දියන් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි ආරාධනයෙන් ගුජරාට් පිළ පළමුව පන්දුවට පහර දුන්නා.

ඒ, අනුව නියමිත පන්දුවාර 20 තුළ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 168ක් සිය ලකුණු පුවරුවට එක් කිරීමට සමත් වුණා.

එහිදී නායක ශුබ්මන් ගිල් ලකුණු 31ක් රැස්කළ අතර, සායි සුදර්ශන් ගුජරාට් ඉනිම වෙනුවෙන් ලකුණු 45 රැස් කළා.

මෙම තරගයේ දී මුම්බායි නායක හර්දික් පාණ්ඩ්‍යා ප්‍රතිවාදී ගුජරාට් පිතිකරුවන් පාලනය කිරීමට පන්දු යවන්නන් 07 දෙනෙකු යොදවා ගන්නා ආකාරය දැකගත හැකි වුණා.

එහිදී 2022 වසරට පසු යළිත් අයි.පී.එල්. පිටියට පිවිසි ජස්ප්‍රිත් බුම්රා සිය පන්දුවාර හතර තුළ ලකුණු 14ක් පමණක් ලබාදෙමින් කඩුලු 03ක් බිඳ දැමුවා.

ඒ, අනුව මෙම තරගය ජයගැනීමට මුම්බායි ඉන්දියන් කණ්ඩායමට පන්දු 120ක් තුළ ලකුණු 169ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?