ගිනිගත්හේන නගරයේ, බස් රථ නවතන ස්ථානයක් මරු කපොල්ලක් වෙලා

ගිනිගත්හේන නගරයේ හැටන් සිට කොළඹ දක්වා ධාවනය කරනු ලබන බස් රථ නවතන ස්ථානය මේ වන විට මරු කපොල්ලක් බවට පත් වීමෙන් බස් මගීන්ගේ ජීවිත ද අවදානම් තත්ත්වයට පත්ව තිබෙනවා.

ගිනිගත්හේන බස් නැවතුම්පොළ ඉදිරිපිට දැඩි බැවුම් ප්‍රදේශයක් අසළ මෙසේ හැටන්, කොළඹ බස් රථ නතර කිරීමත් සමග මෙම තත්ත්වය උදා වී ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වන ගිනිගත්හේන ප්‍රදේශයේ පිරිසක් පවසන්නේ, හැටන්, කොළඹ බස් රථ නතර කරන ස්ථානය දැඩි බැවුම් ප්‍රදේශයක් බැවින් මෙම ස්ථානයේ රැඳී සිටින බස් මගින්ගේ ජිවිත අවදානම් තත්වයකට පත්ව ඇති බවයි.

එම තත්ත්වයන් පිළිබඳව අවදානය යොමු කර මෙම ස්ථානයට ආරක්ෂිත වැටක් ඉදි කිරීමට හෝ බස් නැවතුම්පොළ වෙනත් ස්ථානයකට රැගෙන ගොස් හෝ බස් මගීන්ගේ ජිවිත සුරක්ෂිත කිරිමට පියවර ගන්නා ලෙසයි එම පිරිස් අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉරාන නෞකාවට ලංකාවට එන්න දුන්නානම් ඈත කලාපයේ තිබුණු යුධ ගැටුම මෙහෙට එනවා
07:07
Video thumbnail
ඉන්ධන මිල වැඩි වෙයිද ? CPC එකෙන් විශේෂ ප්‍රකාශයක්..සෙනසුරාදා සහ ඉරිදා තෙල් බෙදනවා
06:14
Video thumbnail
ගැම්මට අතත් වනාගෙන පාර්ලිමේන්තුවට ආ හැටි ජනපති..මන්ත්‍රීට එන ගමන් මොකක්ද ඒ කිව්වේ ?
00:58
Video thumbnail
"අධිකරණ ඇමති මැද ඇඟිල්ල පෙන්නලා දිව දානවා"පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්..
01:48
Video thumbnail
Actually Great System..දැන් කිසි කරදරයක් නෑ..ඉන්ධන හල්වල අද තත්ත්වය
02:26
Video thumbnail
අජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මොකක්ද මේ කුණුහරුප රජය..මුන් ඇමතිලද ? -
02:48
Video thumbnail
කාත්තන්කුඩියේ යාචක කණ්ඩායම් නොසන්සුන්වෙයි..ගැ#මෙන් පුද්ගලයන් දෙදෙනෙකුට බරපතළයි
01:12
Video thumbnail
චමින්ද නැගිටලා හතර වටේටම දෙසයි.."කථානයක මේක පුදුම පච කියවිල්ලක්නේ"
06:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.20
00:00
Video thumbnail
මොන ඔත්තේ ඉරට්ටේ තිබුණත් දිග පෝළිම්..තෙලුත් නෑ..ජනපතිට සතියෙන් සතියට ජනතාව දැනුවත් කරන්න වෙලා
04:47