ගිනිකන්දක භූ කම්පනයක් දැවැන්ත ප්‍රදේශයක් අවධානමට ලක්වෙයි

ගිනිකන්දක භූ කම්පනයක් ඇතිව තිබෙනවා.

චිලී හි ලාස්කාර් ගිනිකන්ද තුළ එම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. භූ කම්පනයෙන් අනතුරුව ගිනිකන්දේ දුම් සහ අළු මීටර 600ක පමණ ප්‍රදේශයකට පැතිර ගොස් තිබේ.

ගුවන් යානාවලට ද අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?