AFC Banner
AFC Banner
Empty Ad

ගෑස් මිල වැඩි වෙලාද ?

ගෑස් සිලින්ඩරයක මිල වැඩි වීම සම්බන්ධයෙන් සමජා මාධ්‍යන් හරහා මේ වන විට පුවතක් ප්‍රචාරය වනවා.

බොහෝ දෙනා කළබලයට මෙන්ම විමතියට පත් කල ඒ පුවත සම්බන්ධයෙන අප ලාෆ් ගෑස් සභාපති වේගපිටිය මහතා දුරකථනයෙන් සම්බන්ධ කරගෙන කල විමසීමකදී අපට දැනගන්නට ලැබුනේ මේ මොහොත වන විට එලෙස කිසිදු වැඩි වීමක් සිදු කර නොමැති බවය.

නමුත් හෙට දිනයේදී ඒ සම්බන්ධයෙන් සාකච්චා කරන රැස්වීමක් පැවැත්වෙන බවද ඒ මහතා එහිදී ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?