ගෑස් මිල ඉහළ යාම නිසා විදුලි උදුන් සඳහා පවතින ඉල්ලුම ඉහළට

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් මිල ඉහල යාමත් ඉද හිට වෙළඳපලේ සොයා ගැනීමට නොහැකිවීමත් නිසා විදුලි උදුන් සඳහා පවතින ඉල්ලුමද ඉහල ගොස් තිබෙනවා.

එමෙන්ම ගෘහ විදුලි උපකරණ අලෙවි කරන බොහෝ වෙළදසැල්වල විදුලි උදුන් අලෙවිය ගෑස් මිල ඉහල දැමීමත් සමග සීඝ්‍ර ලෙස ඉහල ගොස් ඇති බවයි සොයා බැලීමකදී අනාවරණ වුණේ.

ගෑස් මිල ඉහල යාමත් සමග පසුගිය කාල සීමාවේදී භුමිතෙල් උදුන් සඳහාද ඉහල ඉල්ලුමක් පැවතුනු අතර ඒවාගේ මිලද සැලකිය යුතු මට්ටමකින් ඉහල ගියා.

මෙලෙස විදුලි උදුන් සඳහා පවතින ඉල්ලුම ඉහල යාමත් සමග ඉදිරියේදී දෛනික විදුලි පාරිභෝජනයද විශාල ලෙස ඉහල යා හැකි බවයි විශේෂඥයින් මත පළ කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32
Video thumbnail
"මේ කු#ඩෝ නිසා අපිත් නෝන්ඩි වෙනවා"මොරටුව බස් නැවතුමේ විශේෂ මත්ද්‍රව්‍යය පරීක්ෂාවක්
04:22
Video thumbnail
"ගොවියොන්ට පාරට බැහැලා හිඟා කන්න වෙන්නේ.."කැකිරාවේ ගොවීන් දැඩි අසරණවෙයි
05:06
Video thumbnail
විපක්ෂයේ සෙට් එක උදෙන්ම කතානායකගෙන් ගේම ඉල්ලයි..කුණුහර්ප කියන්න එපා ඇ#ලා දානවා එළියට
03:23
Video thumbnail
8 වැනිදායින් පස්සේ කාලගුණයේ වෙන්න යන වෙනස මෙන්න..ධීවර ප්‍රජාවට රතු එළියක්
02:58


?