ගෑස් ප්‍රශ්නය සිතාමතා කළ අපරාධයක්…

ප්‍රමිතියෙන් තොර ගෑස් මහජනතාව වෙත ලබාදීමෙන් අදවනවිට රටතුළ හටගෙන ඇති අර්බුදකාරී තත්වය ගෑස් සමාගම් වෙත පවරා ආණ්ඩුව ඇගබේරා ගැනීමට උත්සහ කරමින් සිටින බවට සමගි ජන බලවේගය චෝදනා කරනවා.

බරපතල අර්බුදකාරී තත්වයකට ගෑස් පාරිභෝගිකයන් පත්ව ඇති අවස්ථාවක අද වනතෙක් මෙම ගැටලුව විසඳීමට ආණ්ඩුව කිසිඳු පියවරක් ගෙන නොමැති බවයි කොළඹ අද (17) පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ සී අලවතුවල මහතා පෙන්වා දුන්නේ.
ගෑස් සිලින්ඩරවල ප්‍රමිතිය අඩුකිරීම සිතාමතා කළ අපරාධයක් බවටයි ජේ සී අලවතුවල මහතා මෙහිදී චෝදනා කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.02.24
00:00
Video thumbnail
ඔයා මාලිමාවේ කියලා කොහොමද මගේ ඉඩමට එන්නේ..?
01:57
Video thumbnail
"බැහැපන් හු## එළියට..උඹ මොකක්ද කිව්වේ"ටවුම මැද චණ්ඩිපාට් දැම්ම අයියලා පොලිසිය කුදලන් ගිය හැටි
03:47
Video thumbnail
ජාතියේ ක#මෙට පහළ වෙච්ච ඇමතියෙක්..රජය මහ මෝල් හිමියන් එක්ක ලොකු ඩීල් එකක්..ගොවීන් කුපිත වෙයි
05:53
Video thumbnail
සජිත් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි - බෙදීමෙන් රජ වෙන්න හදන්නේ
13:16
Video thumbnail
කුමාරයාගේ කුමාර රැගිලි ජනතාවට බලාගන්න පුළුවන්..විදුලි බිල ගැන ප්‍රබල හෙළිදරව්වක් මෙන්න
09:50
Video thumbnail
යාපනය ක්‍රිකට් ක්‍රීඩාංගණයට අත් වූ ඉරණම
01:16
Video thumbnail
නැත නැත.. ගෑස් නැත
01:18
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවට ආ මෝටර් රථයක් අඩි 100ක ප්‍රපාතයක පෙරලෙයි
01:55
Video thumbnail
මුන්ට ගියපු රටක්නේ මේක - ලංකාවේ නීති දෙකයි
01:13


?