spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගෑස් ප්‍රශ්නය සිතාමතා කළ අපරාධයක්…

ප්‍රමිතියෙන් තොර ගෑස් මහජනතාව වෙත ලබාදීමෙන් අදවනවිට රටතුළ හටගෙන ඇති අර්බුදකාරී තත්වය ගෑස් සමාගම් වෙත පවරා ආණ්ඩුව ඇගබේරා ගැනීමට උත්සහ කරමින් සිටින බවට සමගි ජන බලවේගය චෝදනා කරනවා.

බරපතල අර්බුදකාරී තත්වයකට ගෑස් පාරිභෝගිකයන් පත්ව ඇති අවස්ථාවක අද වනතෙක් මෙම ගැටලුව විසඳීමට ආණ්ඩුව කිසිඳු පියවරක් ගෙන නොමැති බවයි කොළඹ අද (17) පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ සී අලවතුවල මහතා පෙන්වා දුන්නේ.
ගෑස් සිලින්ඩරවල ප්‍රමිතිය අඩුකිරීම සිතාමතා කළ අපරාධයක් බවටයි ජේ සී අලවතුවල මහතා මෙහිදී චෝදනා කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?