AFC Banner
AFC Banner
Empty Ad

ගැටුමක් නිසා යතුරුපැදි 3කට ගිනි

යාපනය චුන්නාකම් කට්ටුවාන් ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඊයේ (07) රාත්‍රියේ ඇති වූ ගැටුමක් හමුවේ යතුරුපැදි 3ක් ගිනිගෙන සම්පූරණයෙන්ම විනාශ වී තිබෙනවා.

පුන්නාලෙයි කට්ටුවාන් ප්‍රදේශයේ දෙපිරිසක් අතර මීට මාසයකට පමණ පෙර සිට මෙම ආරවුල හටගෙන තිබූ බව සඳහන්.

ඊයේ රාත්‍රියේ විදෙස්ගතව සිට පැමිණි අයෙකුගේ නිවසකට පැමිණි පිරිසක් විසින් එම නිවැසියාගේ ගෙමිදුලේ නවතා තිබූ යතුරුපැදි දෙකක් රැගෙන මාර්ගයට ගොස් ගිනි තබා විනාශ කර තිබෙනවා.

පසුව අදාළ නිවැසියා ඇතුලු ප්‍රදේශවාසීන් විසින් ගිනි තැබූ පිරිස් පසුපස ලුහුබැඳීම හේතුවෙන් එම පිරිස පැමිණි යතුරුපැදියක් ද දමා පලා ගොස් තිබුණා.

එහිදී එම යතුරුපැදිය ද නිවැසියන් ඇතුලු ප්‍රදේශවාසීන් ගිනි තබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම ආරවුලෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර පොලිසිය විසින් අදාළ ගැටුමට සම්බන්ධ පිරිස් සොයා පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?