ගාසා වෙරළ තීරයට තාවකාලික වරායක්

එක්සත් ජනපද හමුදාව විසින් ගාසා තීරයේ මානුෂීය ආධාර මුහුදු මාර්ගයෙන් ප්‍රදේශයට ලබා ගැනීම සඳහා වරායක් ඉදිකරන බව ජනාධිපති ජෝ බයිඩන් පවසනවා

නිලධාරීන් සඳහන් කරන්නේ මෙම තාවකාලික වරාය මගින් පලස්තීනුවන්ට ලබාදෙන මානුෂීය ආධාර ප්‍රමාණය දිනකට අතිරේක ට්‍රක් රථ සිය ගණනකින් වැඩි කිරීමට හැකිවන බවයි. එක්සත් ජනපද හමුදාව විසින් ඉදිකරනු ලබන මෙම වරාය මුහුදේ නැව්වලින් වෙරළට සැපයුම් ප්‍රවාහනය කිරීම සඳහා තාවකාලික තොටුපළක් සම්බන්ධ කරන බවයි ඔහු සඳහන් කරන්නේ.

අමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ(07) මෙම තාවකාලික වරාය ගැන නිල නිවේදනය නිකුත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?