ගාසා වෙරළ තීරයට තාවකාලික වරායක්

එක්සත් ජනපද හමුදාව විසින් ගාසා තීරයේ මානුෂීය ආධාර මුහුදු මාර්ගයෙන් ප්‍රදේශයට ලබා ගැනීම සඳහා වරායක් ඉදිකරන බව ජනාධිපති ජෝ බයිඩන් පවසනවා

නිලධාරීන් සඳහන් කරන්නේ මෙම තාවකාලික වරාය මගින් පලස්තීනුවන්ට ලබාදෙන මානුෂීය ආධාර ප්‍රමාණය දිනකට අතිරේක ට්‍රක් රථ සිය ගණනකින් වැඩි කිරීමට හැකිවන බවයි. එක්සත් ජනපද හමුදාව විසින් ඉදිකරනු ලබන මෙම වරාය මුහුදේ නැව්වලින් වෙරළට සැපයුම් ප්‍රවාහනය කිරීම සඳහා තාවකාලික තොටුපළක් සම්බන්ධ කරන බවයි ඔහු සඳහන් කරන්නේ.

අමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ(07) මෙම තාවකාලික වරාය ගැන නිල නිවේදනය නිකුත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39