ගාලු මුවදොර පිටියේ රැය පහන් කරන අපේම අරගලකරුවෝ

වත්මන් ආණ්ඩුවටත්, ජනපතිවරයාටත් විරෝධය දක්වමින් දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන විරෝධය මේ  වන විටත් පැවැත්වෙනවා.

ජනපති ලේකම් කාර්යාලය අසළ විශාල පිරිසක් රැස්වෙමින් සටන් පාඨ කියවමින් තම විරෝධය දක්වා සිටිනවා.

ඔවුන් එම ස්ථානවලම රැය පහන් කරන බවයි වාර්තා වන්නේ.