ගාල්ලේ සහල් පොළිමක්

සහල් මිලදි ගැනිම සදහා පැමිණි පාරිභෝගික ජනතාවගෙන් අද (28) උදැසන ගාල්ල බෙලිගහහ ප්‍රදේශයේ සහල්තොග අලෙවිසැල ඉදිරිපිට දිගු පොළිමක් දක්නට ලැබුණි.

සහල් හිඟයක් ඇතිවනු ඇතැයි ප්‍රදේශය පුරා පැතිරයන කටකතාවක් මත මෙසේ පාරිභෝගිකයින් සහල් මිලදි ගැනිම සදහා පැමිණ සිටියහ.

මෙම තත්වය හේතුවෙන් වෙළදුන්ට තොග අලෙවිසැල්වලින් සහල් නිකුත් කරනු ලැබුවේ සිමාසහිත ප්‍රමාණයක් වන අතර වෙළෙදසැල් වලින් පාරිභෝගිකයින්ට නිකුත් කරනු ලැබුවේ කිලෝ 5ක් වැනි සීමිත සහල් ප්‍රමාණයකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?