ගාල්ලේ අරගල බිමේ පිරිස කළ දානමය පිංකම

වෙසක් පෝය නිමිති කරගෙන සිල් සමාදන් වන, ගාල්ල අරගල බිමේ සිටින ගෝල්ෆේස් අරගලකරුවන්ට පහරදුන් පිරිස් අත් අඩංගුවට ගැනීමට බලකරමින් සත්‍යග්‍රහයේ යෙදෙන පිරිසට දානය පිලිගැන්වීමෙන් පසු ගාල්ල අරගල බිමේ ක්‍රියාකාරීහු ගාල්ල නගරයේ ආහාර හිගයෙන් පෙලෙන පුද්ගලයින්ට ඉතිරි කෑම පාර්සල් සහ ජල බෝතල් බෙදා දෙන ලදී.

මේ එම අවස්ථාවේ ලබාගත් ඡායාරූප කිහිපයක් ,