ග්ලැසියර දියවීමෙන් පාකිස්තානයට හදිසි ගංවතුරක්

ග්ලැසියර දියවීමෙන් ඇති වූ හදිසි ගංවතුර හේතුවෙන් පාකිස්තානයේ ස්කාර්දු හි නිවාස ගණනාවකට මෙන්ම වගාබිම් රැසක් විනාශ වී ඇති.අතර තවත් නිවාස රැසක පුද්ගලයන් ආරක්ෂිත ප්‍රදේශවලට ඉවත් කිරීමට සිදුව තිබෙනවා.

ගංවතුර හේතුවෙන් බර්ගි නුල්ලා ආශ්‍රිත ගම්මාන රැසකට බලපෑම් එල්ල වී ඇති අතර ජල සම්පාදන හා වාරිමාර්ගවලට ද හානි සිදුවී ඇති අතර ප්‍රදේශවාසීන්ට ජල සැපයුම ද අඩාල වුණා.

ගංවතුර ජනාවාසවලට සහ කෘෂිකාර්මික ප්‍රදේශවලට ඇතුළුවීම වැළැක්වීමට වහා පියවර ගන්නා ලෙස ප්‍රදේශවාසීන් රජයට බලකරනවා.

ප්‍රාදේශීය බලධාරීන් පවසන්නේ ජනතාව ස්වභාවික ජල මාර්ග අවහිර වන ⁣ලෙස අනවසර ඉදිකිරීම් සිදු කිරීම හදිසි ජල ගැලීම්වලට හේතුව බවයි.

දේශගුණික විපර්යාස අමාත්‍යාංශයේ නිල ලේඛනවලට අනුව උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් පාකිස්තානයේ උතුරු කඳුවැටිවල (හින්දු කුෂ්, හිමාලය සහ කරකෝරම්) ග්ලැසියර වේගයෙන් දියවෙමින් පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22