සමලිංගික විවාහ නීතිගත කිරිමට ග්‍රීසිය තීරණය කර තිබෙනවා.
ඒ අනුව සමලිංගික විවාහ නීතිගත කළ ගිනිකොනදිග යුරෝපයේ පළමු රට බවට ග්‍රීසිය පත්විය.
එරට පාර්ලිමේන්තුවේ 176 – 76 ඡන්දයෙන් පසු සමලිංගික යුවලවලට දරුවන් හදා ගැනීමට නීත්‍යානුකූලව අවසරය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ. නව නීතිය මගින් අසමානතාව තුරන් වී ඇති බවයි අගමැති ක්‍රියකෝස් මිට්ස්සොටාකීස් පැවසුවේ
මෙම නව පනතත් සමග ඊට පක්ෂව හා විපක්ෂ ලෙසින් රට දෙකඩ වී තිබෙනවා. සමහරක් පිරිස් බැනර් ප්‍රදර්ශනය කරමින් ඊට එරෙහිව විරෝධතාවේ නිරත වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




