අද (14) මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට ග්‍රාම නිලධාරිවරුන් තීරණය කර තිබෙනවා.
ග්‍රාම නිලධාරිනියන්ගේ ආරක්ෂාව සම්බන්ධ ගැටලුවක් මුල් කර ගනිමින් තමන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළඹෙන බවයි ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීවරුන්ගේ සංගමය සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1