ගල් අරක්කුවලින් බහුතරයක් ෆේක් – මන්ත්‍රී රෝහිත

තමන් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වුව ද ජාතික ජනබල ආණ්ඩුව විසින් ගෙන ආ මෙවර ඇයවැය සඳහා පක්ෂව ඡන්දය ප්‍රකාශකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.

අයවැය කාරක සභා අවස්ථා විවාදය හෙවත් අයවැය තුන්වැනි වර කියවීමේ විවාදයේ අවසන් දිනය වන අද (21) දිනයේ පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවා.

මේ අතර මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ මේ වනවිට ගල් අරක්කු බෝතලයකින් රුපියල් 2780ක මුදලක් බදු වශයෙන් රජයට අයකරන බවයි.

එමෙන්ම වෙළඳපොලේ විකිණීමට ඇති ගල් අරක්කුවලින් බහුතරයක් ව්‍යාජ ලෙස නිෂ්පාදනය කරන ලද ඒවා බවත්, ඒවායින් විශාල බදු මුදලක් රජයට අහිමි වී යන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා.

මේ තුළින් රජයට ආදායම අහිමිව යනවා සේම මහජනතාවට ගල් අරක්කු කියා කසිප්පු බිම‍ට සිදුව ඇති බවත් ඔහු මෙහිදී පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
5
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46
Video thumbnail
රත්නපුර දැවැන්ත ගින්නේ නවතම තත්ත්වය මෙන්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා
02:09
Video thumbnail
කෙහෙළියගේ පවුලේ නඩුව අද කැඳවයි - රමිත් රඹුක්වැල්ල අධිකරණයට
00:48
Video thumbnail
මහින්ද අමරවීරගෙන් CIDයට පැමිණිල්ලක්
02:06
Video thumbnail
බුදු පිළිම සිද්ධිය ගැන ගම්මන්පිලගෙන් ප්‍රබල ප්‍රකාශයක්..මේ ආණ්ඩුව කිසි කෙලෙහිගුණයක් නැති ආණ්ඩුවක්
08:58
Video thumbnail
අපි මැතිවරණයට සූදානම් වෙනවා - ආණ්ඩුවට බාධා කරන්නේ නෑ
05:01
Video thumbnail
ලංවිම නිලධාරිනියකගේ පළිගැනීම් නිසා අසරණ වුණු භික්ෂුන් වහන්සේලා
05:55
Video thumbnail
සජිත් සංවේදීව ජුලී චන්ග්ට සමුදුන් හැටි..ධුර කාලය අවසන් කළ USA තානාපතිනි විපක්ෂ නායක හමුවෙයි
01:55
Video thumbnail
යෝජිත මොඩියුල නැවත ලබාදෙන්න කියා දෙමව්පියෝ ඉසුරුපාය දෙවනත් කරයි..සෙල්ලම් කරන්නේ දරුවෝ එක්ක
14:47
Video thumbnail
වැදූ මව එලොව යැවූ පුතා - අහංගම කම්පා කළ පුවත
03:43


?