AFC Banner
Empty Ad
Empty Ad

ගල්කිස්ස ටෙම්පල්ස් පාරේ මළ සිරුරක්

ගල්කිස්ස ටෙම්ප්ලර්ස් පාර හරස් පටුමගේ තිබී හිසට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරන ලදැයි සැක කෙරෙන පුද්ගල මළ සිරුරක් අද (25) ගල්කිස්ස පොලිසිය විසින් සොයාගෙන ඇත.

මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ ගල්කිස්ස බඩෝවිට 05 වන අදියරේ පදිංචිව සිටි මාපලගම මාලගේ රුමේෂ් ලක්මාල් නැමැති විසි අට හැවිරිදි පුද්ගලයෙකි.ඝාතනයට ලක් වූ තරුණයා දෙහිවල නැදිමාල ඇගලුම් ආයතනයක රියදුරෙකු ලෙස සේවය කළ අයෙකි.

සැකකරුවන් කිසිවෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ගල්කිස්ස පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?