ගල්කිස්ස ටෙම්පල්ස් පාරේ මළ සිරුරක්

ගල්කිස්ස ටෙම්ප්ලර්ස් පාර හරස් පටුමගේ තිබී හිසට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරන ලදැයි සැක කෙරෙන පුද්ගල මළ සිරුරක් අද (25) ගල්කිස්ස පොලිසිය විසින් සොයාගෙන ඇත.

මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ ගල්කිස්ස බඩෝවිට 05 වන අදියරේ පදිංචිව සිටි මාපලගම මාලගේ රුමේෂ් ලක්මාල් නැමැති විසි අට හැවිරිදි පුද්ගලයෙකි.ඝාතනයට ලක් වූ තරුණයා දෙහිවල නැදිමාල ඇගලුම් ආයතනයක රියදුරෙකු ලෙස සේවය කළ අයෙකි.

සැකකරුවන් කිසිවෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ගල්කිස්ස පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
STF ඇතුළු ආරක්ෂක අංශ පල්ලන්සේන බන්ධනාගාරය තුළට - රැඳවියන් හතර අතේ දුවයි
01:19
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ ඇතුලත බලය STF සහ පොලිසිය අතට ගනී...
00:43
Video thumbnail
විපක්ෂ නායක හදිසියේම උතුරු නැගෙනහිර පා.මන්ත්‍රීවරුන් හමුවෙයි
01:17
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බිත්තිය කඩන හැටි
02:06
Video thumbnail
ක්‍රොන්ක්‍රීට් පියන් උස්සන් රැඳවියෝ ඇතුළේ දාන සෙල්ලම - පොලිසියත් උඩ ඉදන් බලන් ඉදියි
01:57
Video thumbnail
විපක්ෂ නායක හදිසියේම උතුරු නැගෙනහිර පා.මන්ත්‍රීවරුන් හමුවෙයි - අර්චුනා ඇතුළු ප්‍රබලයින් එයි
01:39
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:54:18
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බිත්තිය කඩන හැටි - පාලනයට කඳුළු ගෑස් ග#යි
02:57
Video thumbnail
බන්ධනාගාර රැඳවියන් මෙල්ල කරන්න කඳුළු ගෑස්...
00:10
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඇතුලේ රැඳවියන්ගේ ලොකු ප්ලෑන් එකක්...
00:12