AFC Banner
Empty Ad

ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියගේ මව සහ සහෝදරයා අත්අඩංගුවට

අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව අධිකරණය තුළ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දිගේ මව සහ බාල සහෝදරයා අත්අඩංගුවට ගත බව පොලිසිය පවසනවා.

අපරාධයට ආධාර අනුබලදීමේ චෝදනාව මත මෙම සැකකාරිය සහ සැකකරු ඊයේ (24) දිනයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, ගනේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධයෙන් මේ දක්වා සැකකරුවන් 10 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?