ගනේමුල්ල සංජීවට වෙඩි තියන්න රිවෝල්වරය ගෙනාව හැටි එළියට

ගනේමුල්ල සංජීව නමැත්තාට වෙඩි තැබීමට ගෙනා රිවෝල්වරය උසාවි සංකීර්ණයට ඝනකමැති පොතක් තුළ සඟවා තබාගෙන ඇති බවට වාර්තා වනවා.

එම ග්‍රන්ථය තුළ ඉතාමත් සූක්ෂ්ම අයුරින් රිවෝල්වරයා යම් කිසි ගම් වර්ගයකින් හෝ සිරවන සේ අලවා තබාගෙන පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?