AFC Banner
Empty Ad

ගන්දර දී බස් දෙකක් ගැටී අනතුරක් (ඡායාරූප)

මාතර – තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගන්දර, තලල්ල ප්‍රදේශයේ දී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයින් 40කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ඇඹිලිපිටිය සිට මාතර දක්වා සහ මාතර සිට තංගල්ල දක්වා ධාවනය වූ බස් රථ දෙකක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

තුවාලකරුවන් ගන්දර රෝහලට සහ මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බවද වාර්තා වනවා.

473601895 122198894366060058 1277080670962768551 n
473798200 122198894228060058 2378855195487261468 n
473679510 122198894312060058 2753950631326050732 n
473715149 968896145350175 924398566335471309 n
473685515 968896038683519 6556724939122331511 n
473661385 968895938683529 1785159891215588600 n
473784792 968895908683532 709564490464248901 n
473781892 968895845350205 8795461939822844340 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?