AFC Banner
Empty Ad
Empty Ad

ගත වූ පැය 24 තුළ මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

මැතිවරණ කොමිෂන් සභාව විසින් ගෙවුණු පැය 24 තුළ මැතිවරණ පැමිණිලි සාරාංශ සටහන මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.

එහිදී වාර්තා වූ දෛනික මුළු පැමිණිලි සංඛ්‍යාව 156ක් ලෙසින් එම නිවේදනයේ දැක්වෙනවා.

පසුගිය ජූලි 31 වනදා සිට සැප්තැම්බ‍ර් 17 වනදා දක්වා පැමිණි මුළු පැමිණිලි සංඛ්‍යාව 4737ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වාර්තා වූ මුළු පැමිණිලි සංඛ්‍යාවෙන් පැමිණිලි 4209ක් විසඳීමට කටයුතු කර ඇති අතර මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 528ක්.

එම නිවේදනයට මෙතැනින් පිවිසෙන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?