ගත වූ පැය 24 තුළ මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

මැතිවරණ කොමිෂන් සභාව විසින් ගෙවුණු පැය 24 තුළ මැතිවරණ පැමිණිලි සාරාංශ සටහන මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.

එහිදී වාර්තා වූ දෛනික මුළු පැමිණිලි සංඛ්‍යාව 156ක් ලෙසින් එම නිවේදනයේ දැක්වෙනවා.

පසුගිය ජූලි 31 වනදා සිට සැප්තැම්බ‍ර් 17 වනදා දක්වා පැමිණි මුළු පැමිණිලි සංඛ්‍යාව 4737ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වාර්තා වූ මුළු පැමිණිලි සංඛ්‍යාවෙන් පැමිණිලි 4209ක් විසඳීමට කටයුතු කර ඇති අතර මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 528ක්.

එම නිවේදනයට මෙතැනින් පිවිසෙන්න



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වලංගු බලපත්‍ර තියෙන සේවිකාවන් අයාලේ පනතෙන් කොහොමද අත්අඩංගුවට ගන්නේ ?
02:58
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස - මරික්කාර් හතර වටේම පෙන්නයි
00:51
Video thumbnail
රටේ සියල්ල පැලවත්තට වහල් කරන්න හදන්නේ - හිතා මතා අධිකරණය විනාශ කරන්න ගෙන එන මෙවලමක්
04:39
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.22
08:20:31
Video thumbnail
පාසල් දරුවන්ට පාඩම් කියලා දුන්න හිටපු ජනපති මෛත්‍රිපාල - මම එක දේශපාලන කඳවුරකටවත් නෑ
10:11
Video thumbnail
අධිකරණය ඉදිරියේ නවතම දර්ශන මෙන්න - පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:49
Video thumbnail
මුළු රටම බලාසිටි පාස්කු නඩු තීන්දුව මෙන්න
01:10
Video thumbnail
🔴Breaking News
01:51